කොවිඩ් ආසාදිතයින් සහ ආසාදිතයෙක්ගේ සමීපතමයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 21 දින දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.
කො රෝනා වෛරසය ආසාදිතයින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
දැ නට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊ යේ (20) රාත්‍රී 10.00 සිට ලබන 30 වනදා අළුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළා. එසේ නි රෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී අවසර දී ඇති කාර්යයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව පහත කා…
හෙ ට (16) සිට නැවත දැනුම් දෙනතුරු දිනපතා රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්රධානිවරයා නිවේදනය කර සිටිනවා.
වි දෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝදායන රෙගුලාසි සම්බන්ධයෙන් අළුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
වි දෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් පහත පරිදි වනවා.
වි දේශයන් හි සිට පැමිණෙන සියළු දෙනා දවස් 14ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
වි දේශගතව පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
කො විඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ දින 14ක නිරෝධායන කාලය දින 10 දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
නි වෙස්ගත නිරෝධායනය නිරීක්ෂණය කිරීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා. ඒ පිළිබඳව දැක්වෙන සම්පූර්ණ නිවේදනය පහතින්.
ජ නාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකල නැවත සමීක්ෂණයක් අනුව මතුවට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
න ව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය පියවර ගෙන තිබෙනවා.
දි වයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ ඉන්දියාවේ සිය පැමිණි බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිසිවෙකු තමන් යටතේ නිරෝධායනය වී නැති බවයි.
මි නුවන්ගොඩ නිවසකට වැඩම කල අහංගම ප්‍රදේශයේ විහාරයක විහාරාධිපති සහ තවත් භික්ෂූන්වහන්සේලා 16නමක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තාවනවා.
මි නුවන්ගොඩ ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වැළඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් ගමන් ගත් දුම්රිය මැදිරියක නාවික සෙබළුන් 50 පමණ පිරිසක් ගමන් ගැනීම හේතුවෙන් එන නාවික හමුදා පිරිස ද නිරෝධානයනයට යොමු කර තිබෙනවා.
මි නුවන්ගොඩ යකාදූව බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබෙනවා. එම ඇඟලුම් ආයතනයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟයි මෙලෙස එම කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත්තේ.
ඩු බායි රාජ්‍යයේ පෞද්ගලික අංශයක මානව සම්පත් නිලධාරියෙකු වශයෙන් සේවය කර නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් පසුගිය 01වැනිදා දිවයිනට පැමිණි පුද්ගලයෙකු නුවරඑළිය මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.