ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිට…
මහජන උද්ඝෝෂණ සහ විරෝධතාවයන් පවත්වන අතරතුර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. සම්ප…
සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඊට අනුබද්ධ ආයතනවලට අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව අඩු කිරීමට එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2022 පෙබරවාරි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියළුම සාමාජිකයින් දිවයිනේ ප්‍රදේශවලට කැඳවමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්ෂේත්‍ර කිහිපයක සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ප්‍රධාන විෂය කාරණා හතක නීති රීති සම්පාදනය කිරීමට සහ යාවත්කාලීන කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරමින් ඊයේ (06) දිනයේ දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂය සඳහා රුපියල් 4000ක මුදලක් රජයේ සේවකයින්ට ගෙවීමටයි තීරණය කර ඇත්තේ. අදාළ චක්‍රලේඛය පහතින්.
ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුල් වීම සඳහා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දීමේ උපදෙස් නීතිපතිවරයා විසින් නොවැම්බර් 08වන දින තමන් වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනව…
ර ජයේ සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තීකයන් ඇතුළු විවිධ පාර්…
ල බන අගෝස්තු මස 02 වන දින සිට සියළුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.
ව සර 60ක කාලයක් තිස්සේ මහජන දිනය ලෙස පැවති බදාදා දිනය වෙනස් කර එය ''සඳුදා දින'' ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ත ම රජය විසින් පත් කළ රාජ්‍ය සේවා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල කිසිදු නිලධාරියෙක්ට ඉදිරියේ යේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ කිසිදු පක්ෂයකයට සහාය වෙමින් දේශපාලන කටයුතුවල නිරතවීම සම්පූර්ණයෙන් ම තහනම් ව…
ඇ ඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවය අදාළ දිස්ත්‍රික්ක තුළ පමණක් භාවිතා කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව දිස්ත්‍රික්කයකින් පිට ධාවනය කිරීම මේ අනුව තහනම් වනවා.
Woa.;j we;s wdmod ;;ajh ksid i÷od rcfha ksjdvq kE i÷od ksjdvq §fï yelshdj wju nj iajfoaY lghq;= weue;s jðr wfíj¾Ok uy;d mjihs rfÜ Woa.;j we;s wdmod ;;a;ajh fya;=fjka ,nk i÷od ^23 jeksod& rcfha ksjdvq Èkhla f,i…