අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. දින පහක් තිස්සේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අභියස සිට විරෝධතාවයන් පැවැත් වූ විරොධතාකරුවන් අද උදෑසන 5ට පමණ පොලීසිය විසින් ඉවත් කර තිබෙනව අතර…
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් සහ පොලීසිය අසල ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් ක…
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකවරයා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පවසා ඇති බව වාර්තා වනවා. ඊඅ අගමැතිවරයා ඉවත් කළහොත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 100කට වැඩි පිරිසක් විපක්…
විරෝධතා පෙළපාලි තිබෙන ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අළුතින් උපකරණ ලබා දීමක් සිදු වී ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පැතිරමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙවන් මොහොතක එසේ නව උපරකරණ මිලදී ගැනීම…
2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර ජනතා අරගලයට සහයෝගය දක්වමින් එයට සහභාගී වී තිබුණා.
පොලිස් වෙඩි ප්‍රහාර නිසා ඇති වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ගාලුමුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන් කලාත්මක විරෝධතාවයක නිරත වූවා. ඡායාරූප පහතින්.
තංගල්ලේ පිහිටි රාජපක්ෂ නිවස වන කාල්ටන් නිවස අසල මහජන විරෝධතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. මේ වන විට ජනතාව එම ස්ථානයට රැස්වෙමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉන්ධන මිල වැඩි වීමත් සමඟම භාණ්ඩ මිල සහ අනෙකුත් සියලුම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අද දිනයේ දීත් ජනතාව වීදි බැස විරෝධතාවයන් හි නිරත වී සිටිනවා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් වෘත්තීය සමිති රැසක් අද කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දිවයින පුරා ප්‍රදේශවල මහජන විරෝධතාවයන් ආරම්භ වෙමින් තිබෙනවා.
ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට සමගාමීව දුම්රිය, තැපැල්, වරාය, අධ්‍යාපන ඇතුළු සියලු වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගනිමින් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරොධතාවයට එරෙහිව අද (18) දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. කොටුව පොලීසිය මෙසේ…
ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට එක්වී සිටින පිරිස් සඳහා ජංගම වැසිකිළි පද්ධතියක් සවි කිරීම පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා. විරෝධතාකරුවන්ගේ පහසුව සඳහා විරෝධතා පැවැත්වීමට වෙන් කළ ස්…
ගාල්ලේ ධීවර ජනතාව ද ආණ්ඩුවට විරෝධය දක්වමින් විරොධතා රැළියක නිරතවනවා. මේ හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මාගාල්ලෙන් වසා දමා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
තම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ඉල්ලමින් නුවරඑලිය බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ රියදුරන් අද (01) වැඩ වර්ජනයක නිරතවෙමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා.
මොරටුව ප්‍රදේශයේ ජනතා විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ අවහිරතාවයක් මතුව තිබෙනවා. විරෝධතාකරුවන් මොරටුව නගර සභාව ද වටකර සිටින බවයි පැවසෙන්නේ.
දේශපාලන පක්ෂ අභිබවා යන අසංවිධානාත්මක බහුජන විරෝධතාවයක් රට පුරා වර්ධනය වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.
ප ශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් දැනට මතුවී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට විරෝධය පල කර ස…
පි ළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති Pablociclib නම් ඖෂධය තත්ත්වයෙන් බාල බවත්, ඇසුරුම් ප්‍රමිතියට අනුකූල නොවන බවත් පිළිකා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට සංකූලතා ඇති වීමට ඉඩක් ඇති බවයි.…
ම හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. බිම් මට්ටමේ සේවාවේ යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල අවදානමක සිටියදී වෛද්‍ය වෘතිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට …