ජනතාවට වගකියන රජයක් වෙනුවෙන් ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ දී පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව එක්ව පසුගිය දා කරුණු 11කින් යුක්තව ලිපියක් ජනාධිප…
උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුවක් පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. එම උපදේශන කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිර…
2030 වර්ෂයට සහ ඉන් ඔබ්බට නයිට්රජන් අභියෝගයට මුහුණ දීමේ ගෝලීය ප්රයත්නයන් කඩිනම් කිරීමට මේ සතියේ නයිරෝබි හි පැවති පස්වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ලොව පුරා සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකඟත්වයකට පැමිණ තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පවතින මිලට ඉන්ධන අලෙවි කිරීම නිසා මෙරට තුළ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක මුදලකුත් ඩීසල් ලීටරයකින් රුපියල් 50ක මුදලකුත් අලාභ වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙනවා.
දි වයින පුරා නැවතත් කොවිඩ් -19 වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින මෙවැනි මොහොතක එය සාර්ථකවපාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
එ ක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ඉවත්වීම පිළිබඳ මේ දිනවල කතා බහට ලක් වනවා. නමුත් මෙම යෝජනාවලින් කියවෙන්නේ කුමක්ද යන්න බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. උදය ගම්මන්පිළ…
ත ම ණය සීමාව ඉහළ දැමීම සඳහා රජය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලද තොරතුරක…
ප සුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර ඇත්තේ සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්…
පා ර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ මැතිවරණ දිස්ත්‍රික්කයකින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5% කිර…
තැ පැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අබ්දුල් හලීම් ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුවට. …
මෙ රට සමුපකාර ක්ෂේත්රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදි තත්ත්වයන් බොහොමයක් දක්නට පවතිනවා.
uqo,a weu;s bÈßm;a l, 2016 whjeh fhdackd uqo,a weue;s rú lreKdkdhl uy;d úiska wo ^20& Èk md¾,sfïka;=jg bÈßm;a l, 2016 whjeh fhdackd my;ska olajd we;