මල්වතු ඔය මඟින් මහ මුහුදට ගලා යන ජල ප්‍රමාණය වසරකට ඝන මීටර් දසලක්ෂ 700ක් පමණ වනවා. එම ප්‍රමාණය මල්වතු ඔයට ලැබෙන සමස්ත ජල ප්‍රමාණයෙන් සියයට 75ක්. කිසිම වැඩක් නොගෙන මුහුදට යන මෙම ජලයෙන් රටට වැඩක් ගැනීම පිණිසවූ පහළ මල්වතු ඔය බහුකාර්…
අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් වශයෙන් සැලකෙන හරිත හයිඩ්රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat සමාගම අතර ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
චී නය මෙරට දියත් කිරීමට සිටි ව්‍යාපෘතියක් නවතා දමන බවට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් ඔස්සේ නිවේදනය කර සිටිනවා.
fudr.ylkao l¿.Õ jHdmD;sfha l¿ .,a iys; lkaola lvd jeà fofofkla ureg (Video) fudr.ylkao-l¿.Õ jHdmD;sfha l¿.,a iys; úYd, lkaola lvd jeàfuka Bfha ^26& tys fiajfha kshq;=j isá lïlrejka fofokl= ñhf.dia ;j;a mqoa.,hska f…