ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ (29) සාකච්ඡාවක් පැවැ…
ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය බරපතළ ගැටළුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ.
පවතින ඩීසල් හිඟයට පිළිගත හැකිවන පරිදි විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ වන විටත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් අහ්ඩ් අද (29) දිනයේ දී …
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50%කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ගාලු ආරේදී පෞද්ගලික බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කළුතර-කොළඹ, මතුගම-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ කිහිපයකට මෙසේ කළුතෙල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික අංශයේ සේවකයින්ට ද පන්දහසේ දීමනාව අනිවාර්යයෙන් ලැබිය යුතු බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඉහළ යන ජීවන වියදම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ට ද එකසේ බලපාන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
කො විඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමි…
ක ටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවයකරන සියළුම දෙනාට තම පෞද්ගලික රථවාහනවලින් සේවයට පැමිණීම අද සිට අත් හිටුවා තිබෙනවා. ඒ වෙනුවට ඒ ඒ කර්මාන්තශාලාවලින් සපයන ප්‍රවාහන මාධ්‍යවලින් ඔවුන් සේවයට වාර්තා කළ යුතු බවයි කටුනායක පොලීසියේ ස්ථානාධ…
පෞ ද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමා අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අ න්තර් සමාගම් සේවක සංගමය විසින් ඊයේ (13) රජයට යෝජනා 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයෙන් ප්රබලව බැටකමින් සිටින පෞශ්ගලික සේවකයින් වෙනුවෙන්.
පෞ ද්ගලික අංශයේ සේවකයින්ට අස වැටුප් ගෙවීම පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා පැවති අතර ඉන් පසුව එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරුණා. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම්වල ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන්.
පෞ ද්ගලික බස් රථ සංඛ්‍යාව 50% කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සූදානමින් සිටිනවා. ඒ ලබන අඟහරුවාදා සිටයි. කොරෝනා වෛරසය නිසා ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම අඩුවීමක් ඇති බවත් බස් ගාස්තු ද ඉහළ දැමීමට අවසර…
කො රෝනා වෛරසය ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු වී තිබෙනවා. ඉන් 7 දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන…
වෛ ද්යවරුන්ගේ සංගමය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ඉදිරිපත් කරමින් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා ලබාදී ඇති නිවාඩුව සතියක කාලයකට ලබා දෙන ලෙසයි. එසේම සියලුම වරායවල් ගුවන් තොටුපොළවල් ද…
niakdysr m<df;a ish¨u fm!oa.,sl niar:j, m%fõYm;% wksjd¾h lrhs niakdysr m<df;a ish¨u fm!oa.,sl niar:j, m%fõYm;% ksl=;a lsÍu fyg ^15& isg wksjd¾h flfrk w;r m%fõYm;% ,nd.ekSu u.Skago wksjd¾h nj niakdysr m<d;a …
weu;sjre .sh .=jka hdkh t<j¿ fldgqjg niaihs ^PdhdrEm& jeú,s l¾udka; wud;H kúka Èidkdhl ue;s;=ud iy ksjdi iy bÈlsÍï wud;H ið;a fma%uodi ue;s;=ud jevigykla i|yd fld<U isg kqjrt<sh n,d hdug .uka .;a fy,sfldma…