කො ළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු ප්‍රධාන ජේලර්වරයා සහ ගබඩා භාරකරු වශයෙන් කටයුතු කල නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට එරෙහිව පවරා තිබ…
හ මුදා කුමන්ත්‍රණයක් මඟින් පසුගිය පෙබවාරි මාසයේ දී බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා අවුන් සාන් සුකීට වසර 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ස්වභාවික විපත් නීතිය යටතේ විසම්මුතිය ඇවිස්සීම සහ කොවිඩ් නීති කඩ කිරීම යන චෝදනාවලට අනුව මෙම …
ම රණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ඇතුළුව අවුරුදු 20කට වඩා සිර දඬුවම් විඳින දී යහපත් කල්ක්‍රියාවෙන් යුතු රැඳවූවන්ට සමාව ලබා දීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙන…
වැ ලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම රැඳවියා කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙක්.
මී ගමුව බන්ධනාගාරයේ ඉකුත්දා බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක දී එහි තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බන්ධනාගාර අධිකාරි අනුර…
බූ ස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප්‍රබල ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක න්රත වී සිටිනවා. ඒ ඊයේ දිනයේ (25) සිටයි.
වැ ලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක රදවා සිටින ‘පී’ සිරකුටි ප්‍රදේශය සෙසු රැඳවියන්ට ඇතුලුවීම තහනම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටිනවා. ඔහුට අවසර ලබා දී ඇත්තේ දිනපතා උදෑසන විනාඩි 30ක් ව්‍යායාම කටයු…
බ න්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි …
mdie,la fidhd .sh wïudg ,enqfKa ismsß f.hla Èh‚hla wïuj b,a,d Widú ìu l÷<ska f;;a lrhs - ^ùäfhda& ó.y;ekak m%d:ñl mdie,g <uqka we;=<;a lsÍu iïnkaOfhka ujqjreka 09 fofkl= Bfha ^05& Èk w;awvx.=jg f.k rlaI…
Woh .ïukams, n,kak uyskao nkaOkd.dfrg .syska rlaIs; nkaOkd.dr .; lr isák md¾,sfïka;= uka;%S Woh .ïukams, uy;d yd cd;sl ksoyia fmruqfKa udOH m%ldYl fudfyduâ uqiïñ,a ne,Sug ysgmq ckm;s uyskao rdcmlaI uy;d wo ^23& Èk ue…
je,slv nkaOkd.drh fydrKg fkfï nKavdr.ug je,slv nkaOkd.drh nKavdr.u m%foaYfha ia:dms; lsÍfï yelshdj fidhd n,ñka mj;S' je,slv nkaOkd.drh fydrK fidrkdf;dg j;af;a bÈlsÍug ie,eiqï lr ;snqKo th fydrK k.r ixj¾Okh ioyd w;a…
fi!Èfha .,a .id urd oeóug isá ldka;dj fírd.;a zämaf,dueálaz fufyhqu wkdpdrfha yeisÍu ms<sn| fpdaokd u; .,a .id urd oeóug kshu ù isg miqj isr o~qjula kshujQ ,dxlsl ldka;dj fi!È wrdìfha ßhdoa k.rfhys msysá isr f.or fï…