න ව රජයේ කැබිනට් මණ්ඩල අමාත්‍යධූරවල කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පැවසෙනවා.
කො විඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවත්වුණා. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළ…
කො රෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය තමයි වෛරස් ආසාදනය වූ පුද්ගලයින් වෙන් කර තැබීම. එසේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ උපදෙස් මත ඉදිරියේ දී වැඩපිළිවෙලක් ක…
මා රාන්තික කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා ලංකාවෙන් සොයා ගැනීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඉතාමත් වටිනා ලිපියකි මේ. කියවිය යුතුම ලිපියක්.
iaúia ;dlaIKfhka l÷ kdhheu j<lajd .; yels¨ Y%S ,xldj ;=< l÷ kdhheï je<elaùu i|yd iaúia bxðfkare ;dlaIKh ,nd .ekSug rcfha n,OdÍka l%shdlr ke;s nj iaúÜi¾,ka;fha Y%S ,dxlslhka msßila m%ldY lr ;sfí' …