ම හජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීමට රජය විසින් හඳුන්වා දුන් ජාතික හදුනුපත් අංකය අනුව නිවසින් බැහැරව යාම සම්බන්ධයෙන් අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අන…
ප සුගියදා පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ඇතිවූ කලබල අවස්ථාවේදී මිරිස්කුඩු මිශ්‍ර වතුර එල්ල කළේ යැයි චෝදනාවට ලක්වූ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රට තුළ පවතින