ද සවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ(21) ආරම්භ කෙරුණා. එහිදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසි මංගල සැසිවාරය ආරම්භ කරමින් සිදු කළ සම්පූර්ණ කතාව.
ජා ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු ජාත්‍යන්තර මූල්…
ජ නාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට ඊයේ (31) අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමඟි ජන ජනබලවේග පක්ෂය විසින් ඊයේ (03) කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දෙනු ලැබුවා.
සියළු පක්ෂ එකතු කර ගනිමින් අන්තර්කාලීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ පක්ෂ මන්න්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සියළුම පක්ෂ නායකයින්ගෙන් කල ඉල්ලීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ…
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
සියලු පක්ෂ නායකයින් එක්ව ඉල්ලා සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම් බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කර සිටියා.
ඊයේ (18) පත් වූ නව අමාත්‍ය මණ්ඩලය අමතා ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. සම්පූර්ණ කතාව
ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 7.30ට සියළු රූපවාහිනී සහ ගුවන් සිදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ දී පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව එක්ව පසුගිය දා කරුණු 11කින් යුක්තව ලිපියක් ජනාධිප…
ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසෙනවා. මෙහිදී ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තම අදහස් දැක්වීමක් සිදු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු පිළිබඳව නීතිවේදීන් කරුණු පහදා දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූරකාලය අවසන් වන අවස්ථා පහත පරිදි වනවා.
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියළු දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය
නුගේගොඩ ජුබිලි කණුව අසල ඊයේ පැවති සාමකාමී නිහඬ අරගලයේ දී කිසියම් හෝ සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස කටයුතු කර ඇති බව තොරතුරු වාර්තා වනවා. ඔවුන් යකඩ මුගුරු, කැති, පොලු රැගෙන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත පිරිස උසි ගන්වා ඇති…
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති කාර්ය මණ්ඩලයට නිලධාරීන් පිරිසක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවුණා. එහිදී ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉ…
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් (22) අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30ට පමණ අරලිය ගහ මන්දිරයේ දී එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ ජාතිය අමතා සිදු කල සම්පූර්ණ ප්‍රකාශය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රී 8.30ට විනාඩි 15ක පමණ කාලයක් ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.