අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් හෙට දිනයේ සිට විශ්වාසභංග යෝජනාවක් අත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන් ද මෙයට සහාය පලකිරීමට සූදානම් බවයි ආරංචි මාර්ග …
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මහේල ජනවර්ධනට ලබා දිමට ඔවුන් තීරණය කර තිබුනත් මහේල ජයවර්ධන එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල ක්‍රිස් සිල්වර්වු…
ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමිව තිබූ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තනතුර ඔහුගෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු පිළිබඳව නීතිවේදීන් කරුණු පහදා දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූරකාලය අවසන් වන අවස්ථා පහත පරිදි වනවා.
ඊයේ සවස විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දක්වමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
2020 වසරේ මැයි මස 20 වනදා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ නිල නිවසේ පැවති සාදයක් නිසා ඔහුට අගමැති ධූරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා වසංගතය බ්‍රිතාන්‍යය තුළ දැඩිව පැතිරෙමින් තිබූ සහ බ්‍රිතාන්‍යය අඟුළු දමා තිබූ එවන්…
ස මඟි ජන බලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (25) රැස් වුණා. එහි දී පක්ෂයේ තනතුරු සඳහා පුද්ගලයින් තෝරා පත් කර ගනු ලැබුවා.
කු රුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් සහ උපතැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජ්කයින් 14 දෙනෙකුට ක…
ප සුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 150කට ආසන්න පිරිසගෙන් 100 දෙනෙක් පමණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇමතිකම් ඉල්ලා සිටින බව වාර්තා වනවා.
ව ධක තනතුර සඳහා තිබූ සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගත් 26 දෙනෙකු සඳහා පොලිස් විශේෂ බලකායේ පුහුණුව ලබා දෙන බවට ප්‍රකාශ කෙරුණ ද ඔවුන්ට එම පුහුණුව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් එම 26 දෙනාගෙන් දෙදෙනෙකු ලබන සතිය තුළ වධක …
YIsl,d kvrdckag ;ñ,akdvqfõ kj uy weue;s OQrh ysñfjhs bkaÈhdfõ ;ñ,akdvq ysgmq uy weue;sks ch,,s;d chrdïf.a ióm;u ys;j;sh jk wkakd øúv uqkafka;% l,yï mlaIfha uy f,alï YIsl,d kvrdckag ;ñ,akdvq m%Odk wud;H Oqrh ,nd foñka