ලෝක කම්කරු දිනය අදයි. මෙවර ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම වෙනස්ම ආකාරයකින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. රටෙහි පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයන් හමුවේ මෙලෙස වෙනස්ම අයුරකින් මැයි දින සැමරුම සිදු කිරීමටයි දේශපාලන පක්ෂ ත…
අදින් (24) අවසන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ සාකච්ඡාවලින් පසු ඉදිරි සතියේ දී ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම්ව සිටිනවා. එම කණ්ඩායම පවසා ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවී…
දේශපාලන පක්ෂයක් පිළිගත් පක්ෂයක් බවට ලියාපදිංචි කිරීමේ සුදුසුකම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහනක් කර තිබෙනවා.
යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස්කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත් කළ කමිටුවේ වාර්තාව කමිටු සභාපති විශ්‍රාමික අගවිනිසුරු අසෝක ද සිල්වා මහතා …
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊ…
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඓතිහාසික නියොගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මගින් මෙම නියෝගයලබා දී තිබෙනවා. එම නියෝගයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමත…
සුගියදා පැවැති වියත්මග සමුළුවට සහභාගී වූ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දග පන්දු යවන්නා සේ සැලකෙන මුත්තයියා මුරලිදරන් පවතින රජයට එරෙහි ප්‍රකාශ ගණනාවක් සිදුකළා. එහිදී කාගේත් අවධානයට ලක් වුණේ ඔහු දේශපාලනයට ප…
taldnoaO úmlaIfha md¾,sfïka;= uka;%Sjreka 6la wdKavqjg bÈß i;s fol we;=<; taldnoaO úmlaIfha md¾,sfïka;= uka;%Sjreka yhfofkla ksfhdacH weue;sOqr 6 la ,ndf.k wdKavq mlaIhg tl;= ùug isák nj wdrxÑ ud¾. mjihs