අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් වෙනත් අගමැතිවරයෙක් පත්කර විපක්ෂ නායකවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත් වීමට සූදානමක් ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. සමගිජන බලවේග පක්ෂයට දැනට පවතින මන්ත්‍රී ආසන 40 ඉක්…
කොළඹ ඇතුලු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට එකගතාව පළ කර ඇති නිසා මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ.
කො විඩ් 19 වසංගතය සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවත් ඒ අනුව සාර්ව ආර්ථික ස්ථායිතාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාර්ය රාමු ත්‍රිත්වයකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බ…
නි වාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවතුණා. ජලනල එළීම…
නෙ ළුව, වාරුකන්දෙණිය, ලංකාගම හරහා දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමෙන් ලෝක උරුමයක් වූ සිංහරාජ පරිසර පද්ධතියට හානියක් සිදුවන්නේ නම් ලංකාගම ගම්මානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකිදැයි ඇතැම් පාර්ශව මත පලකර තිබුණා.
ප හත සඳහන් කරුණු කඩිනමින් ඉටු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී උපදෙස් ලබා දී ති…
මා ධ්යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය හෝ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ විමර්ශන සිදු කළ එක් සිද්ධියකට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබේදැ…
uyskaojhs ffu;%Sjhs iuÕs lrkak w¨;au ie,iqula t<efUk mqxÑ Pkaohg fmr ckdêm;s ffu;%Smd, isßfiak uy;d iy ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d w;r iu.sh we;s lsÍu ioyd kj l%ufõohla we;s lsÍug Y%S ,xld ksoyia mlaIfha ue;s weu…