අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව සහ මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට කරදර සිදුවන ලෙස බාධා කරමින් විරෝධතාවයේ …
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් සහ පොලීසිය අසල ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් ක…
අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට නිදිමත අවස්ථාවලදී මඳක් විවේක ගැනීම සඳහා ස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා. එය ලබන ජනවාරි මාසයේ දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට නියමිත වනවා.
සෞ ඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ අශ දිනයේ දී ස්ථාන රැසක දී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුල් වීම සඳහා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දීමේ උපදෙස් නීතිපතිවරයා විසින් නොවැම්බර් 08වන දින තමන් වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනව…
බ ස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන11කදී ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
Y ICAI ප ර්යේෂණ වාර්තාවකට අනුව වසංගත පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවැනි තැනට පත් වී තිබෙනවා. එම ආයතනය විසින් වසංගත රෝග සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තුගත කර තිබෙනවා.
ලො ව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ‘ලෝන්ලි ප්ලැනට්’ පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 - ලෝන්ලි ප්ලැනට්’ කෘතියට අනුව මේ වසරේ දී සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්…