ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
පසුගිය 15 වන දින අලෙවි චක්‍රලේඛ අංක 1043 මඟින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා අලෙවි කළයුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන් අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර …
මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් ලක්ෂ 18ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ 2022 පෙබරවාරි 15වනදා සිට 2022 ඔක්තොබර් 14 වැනිදා දක්වායි.
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති අමාත්‍යවරයාගෙන් දෙවන වරටත් ඉල්ලීමක් කර තිබුණා.
මි ල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරමින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිකර තිබෙනවා. අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ. එහෙත් මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර…
rg mqrd bÈßfha§ fmg%,a ysÕhla we;sùfï wjodkula rg mqrd bÈßfha§ fmg%,a ysÕhla we;sùfï wjodkula u;=ù we;ehs Y%S ,xld ksoyia fiajl ix.ufha Lksc f;,a YdLdfõ iNdm;s nkaÿ, iuka l=udr uy;d wkdjrKh lf<ah' ta wkqj fï jk úg…