එ ළඹෙන මහපැතිවරණය හේතුවෙන් සේවාවන් ක්‍රියාත්මක නොකිරීමේ දින සම්බන්ධයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
මිරිහාන ජනපති නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැගි පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින්.
ගර්භණී බිරිඳට කොස් අනුභව කිරීමේ කැමැත්තක් ඇති වීම නිසා කොස් ගෙඩියක් කඩා ගැනීමට ගිය පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පාකිස්තානයේ දී තවත් පුද්ගලයෙකු ඉතා අමානුෂික අනදමින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.
කොරෝනා වැළඳුණු සෑම පුද්ගලයෙක්ම ශරීරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා.
මෙ රටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමු වූ මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 7ක්.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු ඊයේ (16) මෙරටින් හඳුනාගනු ලැබුවා. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් ගණන 4ක්.
එ ක් වාහනයක එක් පුද්ගලයෙකු බැඟින් ගමන් කිරීමේ දී විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහනවලට වියදම් වන නිසා එක් වාහනයක අනිවාර්යයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ර…
ඇ ඹිලිපිටිය පනාමුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ දී මිය යෑම හේතුවෙන් පනාමුර වැසියන් සහ එම පුද්ගලයාගේ ඥාතීන් විසින් පනාමුර පොලීසිය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කල අතර පොලීසියට ගල් ම…
කො විඩ් වසංගතය පැතිර යාම නිසා තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
වි දෙස් රටවල ස්ට මෙරටට පැමිණෙන පුද්ගලයින් සීමා කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ සඳහන් කළ ද එසේ විදෙස්ගත පුද්ගලයින් ගෙන්වා ගැනීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ප සුගිය සඳුදා දින සිය සේවා කටයුතු නිමවීමෙන් පසුව නිවසට යාම සඳහා බස් රථයකින් කැකිරාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු බස් රථය තුළදීම මියගොස් තිබුණා.
2 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සෝමාවතිය වැඳීමට ගිය පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා. හෝමාගම හල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා 47 හැවිරිදි අයෙක්.
ම රණීය දඬුවම නියම දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස්කර හැරීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
දි වයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය හුදකලා කල ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශවල අද උදෑසන 5 සිට ඉවත් කරනු ලැබුවා. එසේ හුදකලා කල ප්‍රදේශ වන්නේ,
කො ළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කල අවස්ථාවේ දී මියගොස් තිබෙනවා.
ම ණ්ඩාවල කන්ද පාරේ පදිංචි සිටි අවුරුදු 21 වයසැති ගයාන් පුෂ්පකුමාර පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඩු බායි සිට පසුගිය 02වන දින මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හලාවත මහ රෝහලේ දී මියගොස් තිබෙනවා.
ණ ය නොගෙවූ පුද්ගලයෙකුගේ ඇපකරුවෙකු වී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම සඳහන් වීම නිසා ණයක් ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුද්ගලයින්ට සහන ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප…