දිවයින පුරා ප්‍රදේශවල මහජන විරෝධතාවයන් ආරම්භ වෙමින් තිබෙනවා.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අදියර දෙකක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඔක්තෝබර් 01 සිට 15 වන්දා තෙක් එක් අදියරක් යටතේ සහ 15 වනදා සිට 31 දක්වා දෙව…
කො විඩ් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙරට තුළ පවා තිබෙන ඇඳිරි නීතිය හෙට (01) උදෑසන 4 සිට ඉවත් කෙරෙනවා. එසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජනතාව අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කර ත…
සං චාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟම බොහෝ සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙමින් සිටින අතර ඉන් විශාල පිරිසක් ඉන්දියානුවන් වනවා. එසේ පැමිණෙන ඉන්දියානුවන් මෙරට තුළ දින 14ක් නිරෝධායනය කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් වෙත ගමන…
කො රෝනා වෛරසය ආසාදිතයින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඉ න්දීය ජාතික රෝගීන් 16 දෙනෙකු යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉන්දීය කොරෝනා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් ඇති විය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය බිය පළ කර සිටිනවා.
සං චරණ සීමා පනවා ඇති කාලයේ දීත් නීති පිළිනොපඳින ජනතාව සංචරණ සීමා ලිහිල් කල පසුද නිසි ලෙස හැසිරේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඉ න්දියාවේ කොරෝනා වසංගතය ඉතා දරුණු අන්දමින් පැතිර යාම හේතුවෙන් එම අවදානමෙන් බේරීම සඳහා මන්නාරමට ඇතුළු වීමට උත්සාහ දැරූ ඉන්දිය ජාතිකයින් 40 දෙනෙකු නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 4ක් යොදා ගනිමින් ඔවුන් මෙසේ ලංකා…
කො විඩ් 19 ම්වෛරසය සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම නොමැති වීම හේතුවෙනුත් ආසාදිතයින් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ නොමැති වීම හේතුවෙනුත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 400ක් පමණ වෛද්‍ය ප්‍රති…
ග ම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් නිරෝධායන ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කර ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය, මිර්ගම හා අත්තනගල්ල යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පවුල් අතරින් ආර්ථික අපහසුතා සහිත පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීම…
න ව කොරෝනා වෛරස් තත්ත්වයන් යටතේ නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට ජූලි 31 වනදා ජංගම වැඩටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
කො විඩ් 19 වෛරසය හේතුවෙන් එය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා ගත් පියවර අතර මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස සීමා කෙරුණා. ඒ අනුව මංගල උත්සවයක් සඳහා උපරිම සහභාගී විය හැකි පිරිස 50කට සීමා වුණා.
ව ත්තල දික් ඕවිට ප්‍රදේශයේ දී මුහුදේ ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කරනවා.
බෝ රා ප්‍රජාවේ ආගමික නායකයා සමඟ තවත් අනුගාමිකයින් හතළිස්පහක පිරිසකට ලංකාවට පැමිණ නවතාතැන් ගැනීමට ලංකා රජයෙන් අවසර ලැබී තිබෙනවා. ඉන්දියාවේ ''ඩාවුඩ් බෝරා ප්‍රජාවේ'' අධ්‍යාත්මික නායක සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් සහ ඔ…
ජං ගම දුරකථන පදනම් කර ගනිමින් මුදල් හුවමාරු කරගත් ක්‍රමයක් භාවිත කරමින් සිදුවන වංචා සහ පුද්ගලයින්ට තර්ජනය කර කප්පම් ගැනිම් සිදුකිරිමක් සිදු වන බවත් ඉන් ජනතාව ආරක්ෂාවන වන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. සංවිධානාත්මක කණ්ඩ…
මො රටුව එගොඩ උයන ප්‍රදේශයේ දී ඇඳිරි නිතිය පවතින අවස්ථාවේ පොලිස් අණ නොතකා ධාවනය කළ මොටර් රථයකට පොලිසීය විසින් වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමෙබ්න් තිදෙනෙකු තුවාල ලබා ඇත් බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා පානදුර …
සී ඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන අන්ව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 531,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 24,000 ඉක්මවා තිබෙනවා. ලොව පුරා සියළු රටවල් මෙම වෛරසය ව්‍යාප්තිය සඳහා දැඩි පියවර ගනු නොලැබුවහොත් ලෝකයේ 18 ලක්…
යා පනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ විදෙස්ගතව යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රීක්කයට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසටයි.
සෞ ඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් දිවයින පුරා ව්‍යාප්තව සිටින බවයි. ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණහොත…
ගු වන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිර්ස් අතර සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන…