අ ද උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ පවතින කැළණි පාලම අතර කොටස වසා දමන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
පෑ ලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සොයා ගනු ලැබුවේඅහඹු ලෙස සිදු කල පරීක්ෂණවලින්. එසේ අහඹු ලෙස පරීක්ෂණ සිදු කිරීමට හේතුවී ඇත්තේ එම වෙළඳ සංකීර්ණය අවට පිහිටි පෙට්ටි කඩවල පැරසිටමෝල්, ඩිස්ප්‍රීන් හා පේයාව වැඩිපුර …
කො රෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් හඳුනාගත් විවිධ ප්‍රදේශවලට අයත් පිරිස් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද පැමිණ ඇති බව තහවුරු වීමත් සමඟම එම වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබුණා.
ඉ න්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ඊයේ (23) දිනයේ පැමිණි සිසුන් 101 දෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට වෙත යොමු කර තිබෙනවා.
හෙ ට දිනයේ සිට දින 3ක් කාලයක් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබෙනවා.