ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධව කිසිඳු සංඛ්‍යා දත්තයක් වසන් කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. මහනුවරදී අද (17) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ.
අ ද (05) දිනයේදී කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වූ ආසාධිතයන් ඇසුරු කළ 138 දෙනෙක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අතුරින් 29 දෙනෙක් රාජගිරියෙන් ද තවත් 27 දෙනෙක් කොළොන්නාව ඒ අතර වන බවයි යුද හමුදා…