සිංහල සිනමාවේ ප්‍රවේගකාරී සටන්කරු වූ විල්සන් කරුණාරත්න (විල්සන් කරු) මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඒ මහතා 80 වන වියේ පසු වූවා.
මීටර් 400 කඩුළු මතින් දිවීමේ ජාතික සූරිය වන කෞෂල්‍යා මධුෂානි මිය ගොස් ඇති බව වාර්තා වනවා. ඇය සියදිවි හානි කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ලංකාවේ ප්‍රවීණ රැප් ගායකයෙකු වන ශිරාඩ් රූඩ් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරුද්ධව ගාලු මුවදොර පිටියේ දී මහජනතාව විසින් දියත් කර ඇති විරෝධතාවයට එක් වෙමින් සිටිය දී ඔහු මෙලෙස …
හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ සභාපති සිද්ධාලේප නිෂ්පාදනයේ නිර්මාතෘ දේශබන්ධු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හිටපු අමාත්‍යවරයෙකු වන අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
වසර ගණනාවක් ශ්‍රී දළඳා පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ හස්තිරාජා අද අළුයම මියගොස් තිබෙනවා.
රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ක්‍රිකට් ඉතිහාසයේ ලොව බිහි වූ දක්ෂ පා දඟ යවන්නෙකු වූ ෂේන් වෝන් හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් නිසා මිය ගොස් තිබෙනවා.
භාරතීය ගීත කෝකිලාවිය ලෙස ප්‍රකට ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 92 වියේ පසු වූවා.
ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විය ඇය 71 වන වියේ පසු වූවා.
ප්‍රවීණ රංගණ ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලාංකේය ප්‍රවීන ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වන වියේ පසු වූවා.
සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වූ සටන් නළුවෙකු ලෙස නම් දරා සිටි රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන සිය ජීවන ගමනින් සමුගත්තා. මිය යන විට රොබින් ප්‍රනාන්දු මහතා 84 වන වියේ පසු වූවා.
2 022 අයවැය වැඩි ඡන්දයෙන් අද 93කින් සම්මත වුණා, එයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් ලැබුණා. ඒ අනුව 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරනු ලැබුවා.
සිං හල සිනමාවේ "බොක්ස් ඔෆිස් රජු" ලෙස හඳුන්වන සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙසද කටයුතු කල සුනිල් සෝම ප…
රෝ ගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
2 022 අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකකින් සම්මත වී තිබෙනවා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයට දශක හතරකට අධික කාලයක් තිස්සේ මහත් මෙහෙවරක් ඉටුකල ලක්ෂ්මන් විජේසේකර මහතා පසුගිය 12 වන දින සිය ජීවිත ගමනට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව සිටි විජේසේකර මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.
කැ ළණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ අධිකරණ සංඝ නායක අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා.
අ ධි මානසික ශක්තීන් උපයෝගී කරගනිමින් වෛද්‍ය ප්‍රතිකාර සිදු කර බොහෝ රෝගීන් සුව කල වෛද්‍ය එලියන්ත වයිට් අද (22) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.