ආණ්ඩුවෙන් ස්වාධීඉන වූ පක්ෂ 11 හේ එකමුතුව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්. ඊයේ (28) සවස පක්ෂ එකමුතුව එම සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කරනු ලැබු…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව අදියර දෙකකින් සිදු කිරීමට තීරණය වී තිබෙනවා.
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස් විය යුතු බව දැනුම් දී තිබෙනවා. සෑම පක්ෂයම මන්ත්‍රීවරුන් එකතුකරගෙන ජනාධිපතිවරයා ආණ්ඩුවක් නිර්මාණය කිරීම සුදුසු බවයි ඔ…
ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
දේශපාලන පක්ෂයක් පිළිගත් පක්ෂයක් බවට ලියාපදිංචි කිරීමේ සුදුසුකම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහනක් කර තිබෙනවා.
මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂිත සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ සහ කළමනාකාරවරුන්ගේ විශේෂ රැස්වීමක දී ඒකමතිකව සියළු දෙනා තීරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිද…
අ හිතකර බැක්ටීරියා අඩංගු යැයි ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් චීන පොහොර තොගය නැවත පරීක්ෂාවට ලක් කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාර දීමට මෙතෙක් එකඟතාවයකට එළඹ නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කො රෝනා වසංගතය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති 03ක කාලයක්වත් රට වසා දමන ලෙස ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.
ඉ න්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළත භාරතීය ජනතා පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.
වි පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් පවතින බව ආරංචි මාර්ග පවසනවා. එයින්වැඩි පිරිසක් විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්‍රීන් බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ.
වි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සඳහා සමඟි ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් තේරීපත් වූ පාඨලී චම්පිකරණවක මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවනවා.
ව සර ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ‘සමගි ජන බලවේගය’ පක්ෂයෙන් තරඟ වදින බව මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙනව බව වාර්තා වනවා. සමඟි ජන බලවේගය සංවිධානයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව ලිඛිතව කොමිසම …
ස ජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් මීළඟ මැතිවරණය තරග කිරීමට සූදානම් කර ඇති ‘සමගි ජාතික බලවේගය’ පක්ෂයේ ලකුණ ලෙස හදවත යොදා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමච්චලයට ලක් විඇති බව වාර්තා වනවා. එය දේශපාලනපක…
ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බවය්. පවතින සාකච්ඡා ස…
මා තලේ මහ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මාතලේ පුරපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පවසා සිටියේ පක්ෂ නායකත්වයේ තීන්දුව මත කොළ බලකොටුව දෙදරා යෑම හෝ අණසක පැතිරවීම සිදුවන බවත් ජනතාව ඉල්ලන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් පේ්රමද…
පා තාල නායක මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට පත්වූ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මේ දිනවල පසුවන්නේ ඩුබායි අත්අඩංගුවේය. එලෙසට අත්අඩංගුවට පත්වූ අමල් හා නදීමාල් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි ය. නීති ක…
uu ys;=fõ kE fï ;rï úYd, msßila meñfKhs lsh,d - ckdêm;s ffu;%Smd, isßfiak ^PdhdrEm& t<efUk m<d;a md,k ue;sjrKfha§ Y%S ,xld ksoyia mlaIh w; ,l=‚ka ish¨u wfmalaIlhka ;r. jÈk nj ckdêm;s ffu;%Smd, isßfiak uy;d …