මෙ රට පැවති පාස්කු ප්රහාර මාලාව, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පරාටේ නීතිය ක්රියාත්මක කිරීම 2024 දෙසැම්බර් 15 දක්වා අත් හිටුවීමට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබුණා.
ය ම් දේපළක් බැංකුවට උකස් කර යම් කිසි පුද්ගලයෙක් ණය මුදලක් ලබා ගත් පසු නියමිත කාලවකවානුවලදී එම ණය සහ ඊට අදාළ පොලී මුදල එම පුද්ගලයාට ගෙවීමට නොහැකිව බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හරින අවස්ථාවේ දී අධිකරණ ක්රියාවලියකින් තො…