පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන සියළුම මෘත ශරීර සඳහා පී.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
පී. සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමන ගැසට්ටුවක් අද (12) නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව, පී.සී. ආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500ක මුදලකුත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000ක මුදලක් ද නියම කර තිබෙනවා.
මී ගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ට පී.සී. ආර් පරීක්ෂණය සිදු කර තිබිය දිත් ප්‍රතිපල වාර්තා පැමිණීමට පෙර ඔහුගේ දෙමව්පියන් බැලීමට ගිය හේතුවෙන් එම මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.
මෙ රටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ දී ආසාදිතයින් හඳුනාගැනීමට ඉවහල්වන S - ප්‍රෝටීනය හඳුනාගැනීමට අපහසුතාවයක් ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව වි…
කො රෝනා ආසාදිතයින් බොහෝ පිරිසක් වාර්තා වූ තිහාරිය ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර් පරීක්ෂණ මඟ හරිමින් සිටින බව වාර්තා වනවා. මෙය අටලුගම ප්‍රදේශයේ ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක් බවත් මේ හේතුවෙන් තිහාරිය ප්‍රදේශය හුදකලා කිරීමට වුවද සිදු ව…
කො ල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඊයේ උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිට්න අවස්ථාවේ දී ඇද වැටී මියගොස් තිබුණා.
පී .සී.ආර් පරීක්ෂණයේ දී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයක දී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගන්නා රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ කිසිදු ඉ…
දි වුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද එම වෛරසය ආසාදනය වීඇති බවට හඳුනා ගැනීමත් සමඟම ඇයගේ පාසලේ සිසු සිසුවියන් 48 ක්, ගුරුවරුන් හා සේවකයින් 53 ක් පීසීආර් පරීක්ෂාවට යොමු කෙරුණා.
ලං කාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිදුකල PCR පරීක්ෂණවල දී මේ බව හෙළි වී තිබෙනවා.
ඉ න්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ඊයේ (23) දිනයේ පැමිණි සිසුන් 101 දෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට වෙත යොමු කර තිබෙනවා.
ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 600ක් පමණ සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.