ව හාම ක්‍රියාත්මක වන පරිදි 2020.11.15 වන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම් කර තිබෙනවා.
හෙ ට (11) දිනයෙන් පසු රට විවෘත කිරීමෙන් පසු කොරෝනා රෝගීන් හමු වුවහොත් අදාළ එම ප්‍රදේශය පමණක් තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. මාර්තු මස 19 වනදා සිට රටේ එක් එක් දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය පනවනු ලැබූවා.…