සං චරණ සීමා පවතින කාලසීමාවේ දී අත්‍යාවශ්‍ය සේවාවලට සම්බන්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යාල ප්‍රධානියා නිකුත්කළ ලිපිය සහ රාජකාරි හැඳුනුපත සහිතව රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ තත්ත්වය යටතේ අද දින බොහෝ පිරිසක් කොළඹ …
කො විඩ් වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියළුම ශල්‍යකර් ම අවලංගු කර තිබෙනවා. කෙසේ වෙතත් එම ජාතික රොහලේ හෘද රෝගී අංශය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය, බාහිර රෝගී අංශය යනාදිය සමාන්‍ය පරිදි පවත්ව…
පා තාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල නිසා නමගිය පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකුම ඈත මුහුදේ සැඟවී ඇති බව හෙළි වී තිබෙනවා.
ව න්ද්යකරණ සැත්කම් සිදු කළ බවට සහ අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිට එරෙහි නඩුව ඉකුත් 27වැනිදා පළමු වරට නඩුව කැඳවනු ලැබුවා. ආන්දෝලනයට තුඩු දී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන්…
අ ම්පාර, උහන ප්‍රදේශයේ ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන දැරියක් වෙනුවෙන් අධාර උපකාර කරන මෙන් දෙමව්පියන් ඉල්ලා සිටිනවා. රේණුකා මල්කාන්ති මහත්මියගේ සිඟිති දියණිය වර්ෂාගේ ඇට මිඳුළු බද්ද කිරීමේ සැත්කම වෙනුවෙන් තවත් රුපියල් 4379…
කු රුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.
jï ll=, zTmf¾Ikaz lr,d ol=Kq ll=f,a f,fâg fmardfo‚h YslaIK frday,g ms<su;,dj úfþ;=x. udjf;a mÈxÑ ;u 14 yeúßÈ Èh‚h ol=Kq mdofha oK ysfia wdndOhlg m%;sldr .ekSug we;=<;a l< úg wehf.a jï mdohg Yd,Hl¾uhla lr we;s n…