කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පැය දෙකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන 14, සඳුදා දින සිට සියලුම පාසැල්වල සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසැලට කැඳවන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද …
අක්කර 63ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ නව කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී විවෘත වීමට නියමිතයි.
අද (15) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක් බවයි පැවසෙන්නේ.
අද (29) සිට විශ්ව විද්‍යාල වෙත සිසුන් කැඳවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ ධාරිතාවයෙන් 50%ක් වන පරිදියි.
ල බන 22 වැනිදා සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසැල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබුණා. ඒ අනුව සිසුන් පාසැල වෙත කැඳවීම කොටස් වශයෙන් සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ.
කො විඩ් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙරට තුළ පවා තිබෙන ඇඳිරි නීතිය හෙට (01) උදෑසන 4 සිට ඉවත් කෙරෙනවා. එසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජනතාව අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කර ත…
ඔ ක්තෝබර් පළමුවන දින උදෑසන 4ට රට විවෘත කිරීමට සියළුම කටයුතු සූදානම් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
දි වයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශමාලාව සකස් කර හෙට (13) වන විට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මීට පෙර දැනුම් දී තිබුණා. එසේම පසුගිය සිකුරාදා පැවති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී…
බ ත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරනු ලැබූ ''ජාතික සඳුන් උයන'' අද (20) ජනතා අයිතියට පත් කරනු ලබනවා. මෙම ජාතික සඳුන් උයන නිර්මාණය කරනු ලැබූයේ ''සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි.
දී ර්ඝ කාලයක් තිස්සේ කොරෝනා වසංගත තත්ත්වයන් මත වසා දමා තිබූ පාසැල් ලබන අගොස්තු මාසයේ දී විවෘත අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
පා සැල් දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසැල් විවෘත කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීර…
එ ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
පා සැල් දරුවන්ට යහළු යෙහෙහෙළියන් සමඟ සෙල්ලම් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඔවුන් යම් දැඩි ආතතියකට පත්ව ඇති නමුත් පවතින තත්ත්වය මත පාසැල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාප…
නි සි සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් කටයුතු කිරීමට පියවර ගනිමින් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපොළ අද උදෑසන විවෘත කරනු ලැබුවා.
සි යළුම මත්පැන් අලෙවිසැල් විවෘත කර තබන වේලාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
බ ස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
කො ළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නිවාස යෝජනා ක්‍රම කිහිපයක් අද උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා. එම නිවේදනය පහතින්.
කෝ විඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වසා දැමූ මහනුවර නගර සීමාවේ පාසැල් විවෘත කිරීම තවත් සතියකින් කල් දැමීමට තීරණය වී තිබෙනවා.