2 022 වසරේ දී චීනයේ බීජිං නුවර දී පැවැත්වීමට නියමිත ශ්රීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. කිසිදු නිල නියෝජිත පිරිසක් මෙම ක්‍රීඩා උළෙලට නොයවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
ජ පානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වී තිබෙනවා. නව ලෝක වාර්තාවක් සමඟින් මෙම රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවුණා.
2 020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාම හේතුවෙන්. ඊයේ දිනයේ දී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177ක් වාර්තා වී තිබුණා.
ජ පානයේ ටෝකියෝ අගනගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ එළඹෙන ජූලි 23 වන දින ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ කිරීමට නියමිතව ඇති තත්ත්වයකදීයි.
ක්‍රි කට් කී‍්‍රඩාවට ගෝලීය වේදිකාවක් ලබාදීම අපේක්ෂා කරමින් 2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. 1900 වසරෙන් පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකට කි‍්‍රකට්, ත…
l%Svl l%Säldjka 9lg ks<Odßka 46 fofkl= T,sïmsla .syska - cd;sl T,sïmsla lñgqfjka w.ue;s jd¾;djla b,a,hs miq.shod n%iS,fha ßfhdao cekhsfrda kqjr§ ksud jQ T,sïmsla ;r.dj,shg Y%S ,xldfjka l%Svl l%Säldjka kjfokl= iuÕ ks…