ස මගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකටඑක්වෙමින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළකර සිටිනවා.
උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු 60%කින්වත් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
ඊයේ (14) ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පහත වැටී තිබෙනවා. රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමඟම මෙසේ බොරතෙල් මිල පහත වැටී ඇති බවයි…
මැද පෙරදිග පවතින දේශපාලනික අස්ථාවරත්වය, යුක්රේනයේ යුද වාතාවරණය සහ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය යන කරුණු මුල් කර ගනිමින් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.
ගාලු ආරේදී පෞද්ගලික බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කළුතර-කොළඹ, මතුගම-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ කිහිපයකට මෙසේ කළුතෙල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් වූ ගිවිසුමට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව තෙල් ටැංකි 99න් 85ක බලය ශ්‍රී ලංකා පාලනය යටතට පත්වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීරණය නැවතත් අද (03) සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බොරතෙල් මිලදී ගැනීමේ දී මතු වී ඇති ගැටළුවක් එයට හේතු වී තිබෙනවා.
ලෝ ක වෙළඳපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සීඝ්රයෙන් පැතිරයන නිසා ආයෝජකයින් තුළ අවිනිශ්චිතතාවයක් මතු කර තිබීම එයට හේතු වී ඇති බවයි ව…
ස පුගස්කන්ද බොරතෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟම රට තුල මතුව ඇති ඉන්ධන අර්බුදය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව බොරතෙල් රැගත් නෞකා දෙකක් ලබන මසදී මෙරටට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳ…
ඉ තිහාසයේ ප්‍රථම වතාවට අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නැවැත්වීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර සිටිනවා. එය එසේ සිදු වී ඇත්තේ බොරතෙල් හිඟයක් නිසා නොව බලශක්ති අමාත්‍යවරයා තමන්ගේ කාර්යය…
මෙ රට වෙළඳපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් මතු වී තිබුණා. ඒ අනුව ගුණත්මකභාවයෙන් යුත් පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහකින් යුත් ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබුවා.
ශ් රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ටැංකි පිටාර ගැලීම නිසා බාහිර පරිසරයට වැසි ජලය සමඟ එක්වූ ඉන්ධන පැතිර යාමේ අවදා…
ප සුගියදා දංකොටුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් පිළිකාකාරක පොල්තෙල් අඩංගු බවට සැක බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල්වල අෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු වී තිබෙනවා.
ව හාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ත…
2 016 ඔක්තෝබර් 07 වැනිදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොල්තෙල් කලවම් කර එහි අඩංගු සංඝටක ලේබලයේ සඳහන් කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ආන්දෝලනාත්මක කතා බහකට ලක්ව ඇති පිළිකා කාරක සහිත පොල්තෙල් මෙම විශේෂ ගැසට් න…
පො ල්තෙල් ලීටර් 28,000ක් අධික ප්‍රමාණයක් අඩංගුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කන්ටේනර් රථයක් පොලි භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රී 7.30ට පමණ.
එ දිරිසිංහ එඩිබල් ඔයිල් පුද්ගලික සමාගමට අයත් පිළිකා කාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවේ කර්මාන්තශාලාවක සඟවා තිබිය දී සොයා ගැනීමට පොලිසීය සමත් වුණා.