රුසියන් සහ යුක්රේන යුද ගැටුම් හමුවේ ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේ යැයි දැඩි කුතුහලයක් පවතින වකවානුවක උතුරු කොරියාව වසා දැමූ න්‍යෂ්ටික වැඩ බිමක් නැවත අළුත්වැඩියා කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
යුක්රේනයේ අගනගරය වන කිව් රුසියානුවන් අතට පත් කර ගැනීමේ අරමුණින් රුසියාව විසින් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. රුසියානු ජනාධිපති කිව් අගනුවර වැසියන්ට අනතුරු අඟවමින් පවසා ඇත්තේ ජීවිතය හෝ මරණය තෝරා ගන්නා ලෙසයි.
රුසියන් හමුදා සෙබළුන් 50,000කගේ ජීවිත අහිමි වීමේ අවදානම දැරීමට රුසියාව සූදානම් බවත් යුක්රේන ආක්‍රමණය කෙසේ හෝ ජයගත යුතුව ඇති බවත් රුසියාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විටත් රුසියන් හමුදාවේ 5000කට අධික පිරිසක් ජීව…
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ආරම්භ කිරීමෙන් පසු යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපයේ යුද ගැටුම් උග්‍ර වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් සමස්ථ යුරෝපා කලාපයටම විකිරණශීලී බලපෑමක…
2 011 වසරේ දී ජපානයේ ඇති වූ භූමිකපාවක් නිසා ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදු වුණා. එම අවස්ථාවේ දී ජලය කියුබික් මීටර මිලියනයකට පමණ විකිරණ මුසු වූ අතර ඒවා විෂ සහිත බැවින් ගබඩා කර තැබුවා.
චී නයේ න්‍යෂ්ටික බලාගාරයක අනතුරුදායී තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත්තේ චීනයේ ගුවන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි තියයිශාන් නම් න්‍යෂ්ටික බලාගාරයයි.
ඉ රානයේ රහස්‍ය න්‍යෂ්ටික අවි වැඩසටහනේ ප්‍රධානියා වන ''ඉරානයේ බෝම්බ පියා'' ලෙස බටහිර රටවල් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොෂේන් ෆක්රිෂිඩ් ටෙහෙරාන් අගනුවර ආසන්නයේ දී ඝාතනයට ලක් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ වැඩි වෙන බලශක්ති ඉල්ලුමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යූරි මැටේරි පවසා සිටිනවා. ශ්‍රී ලංකාරජයපරිසර දූෂණයෙන් තොර බලශක්තියට වැඩ් ක…
wdishdfõ ´kEu ;ekla b,lal l< yels ñihs,hla bkaÈhdj w;ayod n,d wdishdj le,fò wdishdfõ ´kEu ;ekla b,lal l< yels w.aks 5 ñihs,h bkaÈhdfõ TäId fjrf<a wíÿ,a l,dï ¥mf;a § w;ayod neÆ nj;a Ndr;fha iajfoaYSh ksIamdokhla…