දි වයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු කොරියාව සිය විශාලතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා. එය දිගු දුර මිසයොලයක් වන අතර එයට එක්සත් ජනපදයට වුව ද ළඟා විය හැකි බවයි පැවසෙන්නේ. එම මිසයිලය අත්හදා බැලීම උතුරු කොරිය…
රුසියන් සහ යුක්රේන යුද ගැටුම් හමුවේ ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේ යැයි දැඩි කුතුහලයක් පවතින වකවානුවක උතුරු කොරියාව වසා දැමූ න්‍යෂ්ටික වැඩ බිමක් නැවත අළුත්වැඩියා කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
උතුරු කොරියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2017 වසරෙන් පසු වඩා ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත් හදා බැලූ බවයි. එම මිසයිලයට සවිකර තිබූ කැමරාවකින් ගන්නා ලද ඡායාරූප උතුරු කොරියාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
N etflix සිනමා චැනලයේ Squid Game ජනප්‍රිය ත්‍රාසජනක කතා මාලාවේ පිටපත් නිපදවා විකිණීම සම්න්බන්ධයෙන් වරදකරුවෙකු වූ උතුරු කොරියාවේ සිසුවෙකුට වෙඩි තබා මරණ දණ්ඩනය දීමට නියම කර ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කර තිබෙනවා.
කො රෝනා රෝගීන් කිසිවෙකු හමු නොවූ උතුරු කොරියාවට කොරෝනා බිය ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. තම රටෙහි කොරෝනා රෝගීන් නැති බව උදම් අනමින් සිටි උතුරු කොරියාවට මේ වන විට කොරෝනා බිය ඇති වී තිබෙන බවයි එහිදී පැවසෙන්නේ.
මෙ වර ජනාධිපතිවරනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට ඊයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා.එය ප්‍රකාශයට පට් කිරීමත් සමඟම උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයින් සිය සතුට සමරනු දක්නට ලැබුණා.
හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් පසුව උතුරු පළාත තුළ සිය මැතිවරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට උතුරේ සිදුකරන ප්‍ර…
ol=fKa ëjrhkag W;=reg tkak ;ykï - Ysjfudayka ol=Kq m<df;a isg uq,;sõ Èia;%slalh we;=¿ W;=re m<df;a uiqka ueÍug meñfKk ëjrhka kj;d oeóug mshjr .kakd neõ fou< cd;sl ikaOdk md¾,sfïka;= uka;%s tia' Ysjfudayka uy…