රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමඟි ජන ජනබලවේග පක්ෂය විසින් ඊයේ (03) කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දෙනු ලැබුවා.
සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පවතින ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබෙන විශ්වාසභංග යෝජනාවට සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි වුවත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.
ර ට තුළ පවතින අහයපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට අදහස් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා තිබෙනවා.
කො රෝනා ව්‍යාප්තිය ඉතා ක්‍රමවත්ව පාලනය කිරීමත් සමඟම බාහිර සමාජය තුළ කොරෝනා වෛරස පැතිරයාම මේ වන විට ඉතා අඩු අවදානමක පවතිනවා. ඒ හේතුව නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව සෞ…
පා ර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබුවා. මෙසේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන් හැත්තැ දෙදෙනෙකුට (72) ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහි…
ඊ යේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් නොකරන ලෙස කථානාය…
රි ෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නෙ කියලා ජනතාව ඉන්නේ ලොකු අවධානයකින්.