ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසෙනවා. මෙහිදී ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තම අදහස් දැක්වීමක් සිදු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ඉ දිරි දින හතර තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සව්ස 6 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
2 021 මැයි මස 17 වන දින අළුයම 4 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවත් දැනට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් ඉන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රිය…
ඉ දිරි මාස තුනක කාලය ඉතාම තීරණාත්මක බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඉ දිරි දින 10 ලංකාවට තීරණාත්මක විය හැකි බව වාර්තාවනවා. පවතින තත්ත්වයේ බැරෑරුම්කම නිසි ලෙස අවබෝධ කරගෙන රජය විසින් ලබා දෙන උපදෙස් පිළිනොපැද්දොත් අප්‍රේල් 07 වනදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයකැති විය හැකි බවයි රජයේ…
c'ú'fm' kdhl;aj fjkila - ó<Õ kdhlhd ljqreo@ ck;d úuqla;s fmruqK ;=< h<s;a jrla kdhl;ajh iïnkaOhka w¾nqohla ygf.k ;sfí' tu mlaIfha j;auka kdhl wkqr l=udr Èidkdhl uy;d f.a l%shdl,dmhg tfrysj m…