![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
නි ල් සහ කොළ මිශ්‍ර පැහැයෙන් යුතුව නව වර්ණයක් ඩොයා ගැනීමට අමෙරිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
2019 අප්‍රේල් 21 වන දින පාස්කු දින ප්‍රහාරය සිදු වී අදට (21) වසර හයක් ගතව තිබෙනවා.
අ මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්රියාකලාපයන්ට එරෙහිව එරට දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතාවයන්හි නිරතවනවා.
මෙ රට අපනයන ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් ඉහළ නංවා ගන්නා ලෙස වූ කොන්දේසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති නමුත් එය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ශ්‍රී ලංකාව විසින් එම අරමුදලට දැනුම් දී ඇති බව වාර්…
සි රි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් යුද හමුදාව ඉල්ලීමක් කර තිබෙනවා.