ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අප්‍රිකානු උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය සඳහා ආසාධිත හෝ අවදානම් ප්‍රදේශයන් ලෙස නම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නික…
දු ම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයකට පැමිණ තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදීම හේතුවෙන්.
මැ තිවරණ කොමිසන් සභාව ඡන්ද අපේක්ෂකයින් පවත්වන සාද පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙවන් වකවානුවක තම ආධාරකරුවන් වෙනුවෙන් සාදයන් පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස මැ…
අ විස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක් දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
වි දුලිසැර වැදී වයස අවුරුදු 07ක් වූ පිරිමි දරුවෙක් මියගිය පුවතක් ඊයේ (27) දිනයේ දී විල්ගමුව, නාමීනිගම, පේරකනත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පො ල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් පවත්වාගෙන යනු ලබනවා. දැනට උද්ගත වී ඇති පොල් හිඟය නිසා ජනතාවට සහන සැලසීමටයි එම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ.
එ කම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ම හව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව කොළඹ සිට කංකසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම හෙට දින සිට (28) ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පහත පරිදි දුම්රිය ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය …
අ ද (27) අලුයම සූරියවැව - මීගහජදුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අන නොතකා ධාවනය කල ලොරියකට වෙඩි තබා තිබෙනවා.
වෙ ළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පාරිභෝගිකයින් පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබුණා. මේ තත්ත්වය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මහා පරිමාණ සහල් …
බි ත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී අද (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් බිත්තර විකිණීමට හැකි තොග මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ප සුගියදා පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ දී නිවසකින් රන්මාලයක් සොරාගත්තා යැයි සැකපිට තරුණයින් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබුණා.
පෑ ලියගොඩ මැනිං වෙලඳපොළේ පළතුරු මිල සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේ අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා සඳහන් කර තිබෙනවා.
ඉ රානය සහ ඉරාකය සිය ගුවන් කලාප වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ දීයි.
ප මුණුගම ප්‍රදේශයේ නිවසකින් රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා. සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ අසලින් ගමන් ගත් යතුරුපැදියක් හඳුනාගෙන තිබූ අතර එහි ගමන් ගත් තරුණයින් දෙදෙනා මෙසේ ඊයේ(…
මා තර මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කිරිමේ කම්හලක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා. එම වටලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ග ම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංව…
මි යන්මාරයේ දැඩි ලෙස පීඩාවට පත්වන රෝහින්ග්‍යා සරණාගතයින් භයානක මුහුදු මාර්ග ඔස්සේ මැලේසියාවට හෝ ඉන්දුනීසියාවට සංක්‍රමණය වීමේ දැඩි ප්‍රවණතාවයක් මතුව තිබෙනවා. මෙසේ පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් මුදා ගත් බව එක්සත් ජාතීන්ගේ ස…
බ ස්නාහිර, සබරගමුව, වයඹ ස උතුරු පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනනාච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානව…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිට…