![]() |
2 025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කර ඇති බව පවසමින් මේ දිනවම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා.
මෙ වර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ බස් රථ සේවාවක් සංවිධානය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පැ පුවා නිව්ගිනියා ආසන්න මුහුදු සීමාවේ අද(05) ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
සිං හල හ හින්දු අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.
එ ළඹෙන සිංහල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතොස මඟින් සහනදායී බඩු මල්ලක් ලබා දීමට රජය විසින් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට වහාම ක්‍රියාත්මක වනපරිදි නව බලපත්‍ර ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. එසේම සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝස…
විරෝධතා පෙළපාලි තිබෙන ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අළුතින් උපකරණ ලබා දීමක් සිදු වී ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පැතිරමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙවන් මොහොතක එසේ නව උපරකරණ මිලදී ගැනීම…
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් යන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. නව ඇමතිවරුන් ලෙස පත්කරගන්නා මන්ත්‍රීන් පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.
කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ධූර පහකට අද නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පත් කිරීමට නියමිත බව පැවසෙනවා. අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිව් රුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමත් සමඟම නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. සීමිත ඇමතිවරුන්ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයක් පවත්වන තෙක් කෙටි කාලයක් සඳහා රට පාලනය කරන බවයි පැවසෙන්නේ.
අප්‍රේල් 4 වනදා සිට පාසැල්වලට නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද “ව්‍යවසාය 2022” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (අප්‍රේල් 01) දින පෙ.ව. 10.00 තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරා…
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවයකින් තොරව සිංහල හා අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයිම් මැදිරියක්…
උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලි කප්පාදුව මැයි මස දක්වාම බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තු වුව ද එය මැයි මස දක්වාම කල් යනු ඇති බවයි.
මෙතෙක් භාවිතා නොකල නවීන අවි යුක්රේන ආක්රමණයේ දී භාවිතා කිරීමට රුසියන් ජනාධිපති පුටින් විසින් රුසියානු ආරක්ෂක කවුන්සිලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වූ බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත බස් ගාස්තු පහත පරිදිවනවා.
නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් …