ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට වහාම ක්‍රියාත්මක වනපරිදි නව බලපත්‍ර ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. එසේම සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝස…
විරෝධතා පෙළපාලි තිබෙන ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අළුතින් උපකරණ ලබා දීමක් සිදු වී ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පැතිරමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙවන් මොහොතක එසේ නව උපරකරණ මිලදී ගැනීම…
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් යන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. නව ඇමතිවරුන් ලෙස පත්කරගන්නා මන්ත්‍රීන් පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.
කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ධූර පහකට අද නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පත් කිරීමට නියමිත බව පැවසෙනවා. අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිව් රුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමත් සමඟම නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. සීමිත ඇමතිවරුන්ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයක් පවත්වන තෙක් කෙටි කාලයක් සඳහා රට පාලනය කරන බවයි පැවසෙන්නේ.
අප්‍රේල් 4 වනදා සිට පාසැල්වලට නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද “ව්‍යවසාය 2022” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (අප්‍රේල් 01) දින පෙ.ව. 10.00 තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරා…
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවයකින් තොරව සිංහල හා අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයිම් මැදිරියක්…
උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලි කප්පාදුව මැයි මස දක්වාම බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තු වුව ද එය මැයි මස දක්වාම කල් යනු ඇති බවයි.
මෙතෙක් භාවිතා නොකල නවීන අවි යුක්රේන ආක්රමණයේ දී භාවිතා කිරීමට රුසියන් ජනාධිපති පුටින් විසින් රුසියානු ආරක්ෂක කවුන්සිලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වූ බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත බස් ගාස්තු පහත පරිදිවනවා.
නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් …
අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ප සුගිය ඉරිදා දින සිට ගෑස් තොග මෙරටට නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙන බව ලිට්‍රො ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. පාරිභෝගික අධිකාරියේ අවසර නොලැබීම නිසා මේ වන විට ගෑස් නැව් දෙකක් ශ්‍රී ලංකා ව…
ල බන වසරේ සිට 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට නව විෂයයක් හඳුන්වා දෙනු ලබනවා. ඒ ‘වෘත්තීය මාර්ගෝපදේශය’ යි. මේ සඳහා අවශ්‍ය විෂය මාලා සංශෝධන සිදු කරමින් පවතින බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්යක්ෂ සිතා…
ප සුගියදා විවෘත කළ "කළ්‍යාණි රන් පිවිසුම" කැළණි පාලමෙන් ගමන් ගන්නා රථවාහන සඳහා නව මාර්ග සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.
ගෑ ස්, කිරිපිටි ඇතුළු මහජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ කිහිපයක මිල ගණන් ඉතා ඉහළ අගයකින් මේ වන විටත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඉහළ ගිය මිල ගණන් පිළිබඳව විස්තරය පහතින්.
ජ ර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමඟ එක් වී ලොව පළමු කොවිඩ් මර්දන එන්නත නිපද වූ ඇමරිකාවේ ෆයිසර් සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි නිෂේධක ඖෂධයක් අත්හදා බලමින් සිටින බව වාර්තා වනවා. එම ඖෂධය පිළිබඳ සායනික මට්ටමේ පරීක්ෂණ මේ වන විට සාර්ථකව සිදු කර…