වැ ලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව මේ වන විට පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ කි…
වැ ලිසර නාවික හමුදා කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30ක් ඇහැට අද (24) කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා. යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ මේ වන විට කඳවුරේ සෙබළුන් 60කට වෛරසය ආසාධනය වී ඇති බවයි.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඊයේ (24) රාත්‍රීය වන විට 368 දක්වා ඉහළ ගොස් තිබෙනවා.