එක් රටක් එක් නීතියන් කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඉදිරිපත් නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ලෝ ක මුස්ලිම් ලීගය නම් සංවිධානය නම් සංවිධානය මඟින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලබාදීම සඳහා පරිත්‍යාගකළ අමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් එම වින්දිතයින්ට මෙතෙක් ලබා දි නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති…
ම ද්‍රසා පාසල් තුලදී අන්තවාදී සම්බන්ධ ඉගැන්වීම් සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු පිළිබඳව වයස 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙ…
කො රෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ ජිවත් වන මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර පිළිබඳව ඉස්ලාම් සහයෝගීතා (OIC) සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ මුස…
ජ නතාවට දිග්න් දිගටම ආරක්ෂා වන ලෙසත් සමූහ වශයෙන් රැස් නොවන ලෙසත් උපදෙස් දී තිබියදීත් ඒ සියළු දේ නොතකා සිකුරාදා දේව මෙහෙයක් පැවැත් වූ මුස්ලිම් පල්ලියක සභාපතිවරයෙක් සහ තවත් 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හොරොව්පතාන කිවුල…
ත මන් යළි අමාත්‍යධූර භාරගන්නේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනව…
අමාත්‍යධූර වලින් ඉවත් වීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අද (11) මල්වතු හා අස්ගිරි පාර්ශව වල නායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමේ අවස්ථාවකට එම ඉල්ලා අස් වූ මන්ත්‍රීවරුන් සහභාගී වුණා. එම අවස්ථාවේ දී අස්ග…
ඊ යේ (07) කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියකදී ප්‍රකාශයක් කරමෛන් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර .එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතියක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉල්ලා අස් වූ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අ…
පා ර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ප්‍රකාශ කළේ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ධුරවලින් ඉවත්වීමද කූඨ උපක්‍රමයක් විය හැකි බවයි. මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නිය…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූර වලින් ඉල්ලා අස්වන බවය…
ර ජය නියෝජනය කරන සියළුම මුස්ලිම් අමාත්‍යවරුන් අද පස්වරුවේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වන බව අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රවුෆ් හකීම් මේ බව නිවේදනය කළා. එසේ ඉල්ලා අස්වූ මුස්ලිම් ජාති…
සි ය අමාත්‍ය ධුරයන් සමබන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් දන්වා සිටින බවට වාර්තා වනවා. මේ අතර අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇත…
,dxlsl uqia,sï cd;slhka msßila isßhdjg .syska whstiawhstia ;%ia;jdoh l%shd;aul isßhdj fj; Y%S ,dxlsl uqia,sï cd;slhka msßila fjk;a rgj, jkaokdfõ hk nj i|yka lrñka f.dia ;sfnk njg jd¾;d ù we;s nj wdrlaIl f,alï lreKdf…
fidaNs; ysñhkag wjika f.!rj olajkak uqia,sïjreka meñfKhs (Photos) fmf¾od rd;%sfha ^09 jkod& uqia,sïjreka úYd, m%udKhla wmj;a ù jod< mQcH udÿ¿jdfõ fidaNs; ysñhkaf.a foayhg wjika f.!rj oelaùu i|yd fldaÜfÜ Y%S kd. …