ක්‍රිඩාංගන, විනෝද සැණකෙළි සහ සංගීත සංෆ්හර්ශන සඳහා ලබා දීමෙන් වැළකී සිටින ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කෝටි ගණනින් මුදල් යොදවා ක්‍රීඩාංගන නිර්මාණය කළ ද සංගීත සංදර්ශන වැනි දේ තුළින් ඒවා විනාශයට…
ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
නි සි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
දි වයිනේ සියළුම ප්‍රදේශවල ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්රණ, දේශන, ප්‍රදර්ශන,සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු අත් හිටුවා තිබෙනවා.
wYs,dpdr ixo¾Yk ;ykï ckm;s mjihs miq.shod f,dalm%lg .dhlfhl= jQ tkaßla b.a,dishia úiska ,xldjg meñK meje;ajQ m%ix.fha furg ldka;djkaf.a yeisÍu fuu Èkj, uy;a wdkafoda,khlg ,laj we;' ysgmq l%slÜ kdhlhka fofokl= jk l…