රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමඟි ජන ජනබලවේග පක්ෂය විසින් ඊයේ (03) කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දෙනු ලැබුවා.
විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට වැඩි ඉඩකඩක් ඇති බව සමගි ජන බලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පවසා තිබෙනවා.
සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පවතින ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබෙන විශ්වාසභංග යෝජනාවට සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
ආණ්ඩුවට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවට මේ වන විට අත්සන් කර ඇති මන්ත්‍රීවරුන් පිළිබඳව වාර්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා.
රි ෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නෙ කියලා ජනතාව ඉන්නේ ලොකු අවධානයකින්.
rù lreKdkdhlg tfrys úYajdiNx. fhdackdj jeä Pkao 94lska mrdchs uyskao we;=¿ 28 fofkl= Pkafog;a kE rù lreKdkdhlg tfrysj f.k wd úYajdiNx. fhdackdj wo Èk ^9& iji md¾,sfïka;=fõ§ jeä Pkao 94lska mrdchg m;aúh' úYajdiNx.…