ත ම දරුවන් තිදෙනාට වස පොවා තමන්ද වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත් කල මවක් පිළිබඳව බදුල්ල, වේවැස්ස ප්‍රදේශයෙන් ආරංචි වනවා.
එ න්නත්කරණ වැඩ පිළිවෙල යටතේ අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට ද කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.
සි ය තුන්වන දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි අට මස් ගැබිණියක් අද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 35ක්. මහරගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් පසු එම කාන්තාවට කොවිඩ් වෛරසය ආ…
ගා ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.
ග ම්පහ ප්‍රදේශයෙන් පැමිණ කාසල් රෝහලේ සිටි ගැබිණි මවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කො රෝනා වෛරසය ව්‍යාප්තවෙමින් යන මෙවන් අවස්ථාවක ආරක්ෂාවීම් පිළිබඳව මිනිසුන් කොතරම් දැනුවත් කල ද ඔවුන්ගේ අනුවණකම් නිසා බොහෝ දෙනා පිඩාවට මෙන්ම අවදානමට ලක් වන අවස්ථා තිබෙනවා. එවැනි කතාවක් අද අළුයම කළුතර නාගොඩ රෝහලින් වාර්තා වුණා.…
හැ නා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පදිංචියට ගියේ පසුගිය වසරේදී ය. හැනා බැක්ස්ටර්ගේ සැමියා රෝවන් බැක්ස්ටර් හිටපු රග්බි ක්රීඩකයකි. සය හැවිදි…
මේ කියන කතාව පුංචි දරුවන්ව අරගෙන වාහනවල යන අයට ගොඩක් වැදගත් වේවි. පුංචි දරුවෙක්ගෙ නොදැනුවත්කමින් එයාගෙ අම්මට ජීවිතය හැර යන්න සිදු වුණු ඉතා ඛේදජනක කතාවක් තමයි මේ. මේ කතාව නැගෙනහිර යුරෝපයේ භෙලරුස් ප්‍රාන්තයේ අවුරුදු 2ක පුංච…
ම රණ දඬුවම හිමිව තිබූ එක්තරා පුද්ගලයෙකුට ඔහුගේ අවසාන කැමැත්ත ඉල්ලා සිටින සිටින ලෙස දැන්වූවා. ඔහු ඉල්ලූයේ කොළයක් සහ පෑනක්. ඔහු තම මවට සටහනක් තැබුවා. "මගෙ ආදරණීය අම්මේ, නීතිය සාධාරණනම්, මේ වෙනකොට ඔයත් මෙතන ඉන්න ඕනෙ…
ද ඹුල්ල ලෙනදොර සේරුගස්යාය ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි සුපුන් ලක්ෂාන් පුංචි පුතා තමන්ගේ මව සොයා ඇවිදිමින් සිටින බවට පුවතක් වාර්තා වනවා. පොළොන්නරුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී තම මවගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව…
ජා තික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.
n,xf.dv wïuhs ÿjhs msyshlska lmd >d;kh lr,d f,a ú,la ueo Èk folla ;siafia - ^PdhdrEm& n,xf.dv udrf;dÜg.u m%foaYfha ksfjil isá ujl iy Èh‚hla msyshlska lmd >d;kh lr ;sfnkjd' fuu >d;kh miq.sh ^11od& rd;…
mdie,la fidhd .sh wïudg ,enqfKa ismsß f.hla Èh‚hla wïuj b,a,d Widú ìu l÷<ska f;;a lrhs - ^ùäfhda& ó.y;ekak m%d:ñl mdie,g <uqka we;=<;a lsÍu iïnkaOfhka ujqjreka 09 fofkl= Bfha ^05& Èk w;awvx.=jg f.k rlaI…
88 yeúßÈ ujla uyu. orejka fyd| ;ekaj, (Photos) orejka y;r fofkl=f.a tmd jq 88 yeúßÈ ujla .f,afj, nia kej;=ñ fmdf,a w;ruxj isáh§ Bfha 14 Èk miajrefõ fidhd.;a nj .f,afj, fmd,sish mjikjd' fuf,i w;ruxj we;af;a mdkÿr ol=K …
,shqï 8la ,shd t,a,S ñh.sh ujf.a iy ÿjf.a <Õu {d;sfhl=f.a lgW;a;rfhka fy,sjQKq l;dj ujla iy Èh‚hla Tjqkaf.a ksjfia ia:dk foll§ f., je,,df.k ñhf.dia isáh§ mkak, fmd,sish u.ska Bfha ^09& fmrjrefõ§ fidhd .;a;d' f…