ව්යා ජ දුරකතන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව පොලීසිය මහජනතාව දැනුවත් කර තිබෙනවා.
නි ල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හිටුවීමට මහ බැංකුව පියවර ගැනීමට සූදානම් වනවා.
පෑ ලියගොඩ පොලීසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත ඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයෙකු විසින් කිසියම් අන්තවාදී ගිණුමකට රුපියල් ලක්ෂ 98,000ක් බැර කර ඇති බව හෙළිවීමත් සමඟ එම අන්තවාදී සංවිධානය හා ඊට සම්බන්ධ වූවන් සොයා ගැනීමට ත්…
වි දෙස්ගත ශ්‍රමිකයින්ට සහනදායී පොලී අනුපාතයක් ඔස්සේ ණය මුදල් ලබා දීමේ ජාවාරමක නිරත වෙමින් එම ශ්‍රමිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරාගත් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ප සුගිය සඳුදා දින ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ මේ වන විට ලොවම කළඹමින් පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳවයි.එයට හේතුව වී ඇත්තේ කොරෝනා වයිරසය මුදල් නෝට්ටු හරහා ද පැතිර යාමට අවදානමක් ත…
සි ය සැමියා වන රාවුෆ් හකීම් සතුව විකිනීමට නියමිතව තිබු මෝටර් රථයක් සඳහා ගනුම්කරුවෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 60 ක මුදලක් අතුරුදහන් වී ඇති බව අමාත්‍ය රාවුෆ් හකීම් ගේ බිරිඳ විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර …
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ චෝදනාවට ලක්වනබොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම් තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ළග බවයි.
ක්‍රි කට් ලෝක කුසලාන සැණකෙලිය ගැන කාගෙත් අවධානය යොමුවෙල තියන මේ කාලයේ ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්රාහකයින්ට පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
.=jka fiajd lafIa;%fha /lshd fokjd lshd uqo,a jxpd lr,d .=jka fiajd lafIa;%fha /lshd ,nd fok nj lshñka mqoa.,fhla ;re‚hkaf.a uqo,a jxpd iy.;j ,nd .; mqoa.,fhla ms,snoj jd¾;dfõ' fuu mqoa.,hd f*ianqla wvúfha jHdc kulska …