ලබන සඳුදා එනම් මැයි 02 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන්.
ලබන 14, සඳුදා දින සිට සියලුම පාසැල්වල සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසැලට කැඳවන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මඟින් මුළු රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් වර්තමාන රජය කටයුතු කිරීමට එරෙහිව 2022 පෙබරවාරි 21 වෙනි සදුදා දින සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්…
2 021 මැයි මස 17 වන දින අළුයම 4 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවත් දැනට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් ඉන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රිය…
හෙ ට දින (16) රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සීඝ්රයෙන් පැතිරී යන කොරෝනා තත්ත්වය හේතුවෙන්. ඒ අනුව රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලේ සේවකයන්ට හෙට දිනයේ නිවාඩු ලැබෙනු ඇති. සඳුදා දිනයේ තත්වය මත ඉදිරිය ගැන…
jeÜ nÿ i÷od isg fjkia fjhs rcfha fiajlhkag jdyk n,m;% ish¨ f;dr;=re fukak ,nk i÷od ^04& jeÜ noao kj ixfYdaOkh hgf;a bÈßm;a lrk nj ckdêm;s ffu;%Smd, isßfiak uy;d mjikjd' .srd÷refldaÜfÜ meje;s jl=.vq frda.S ksjdr…
Woa.;j we;s wdmod ;;ajh ksid i÷od rcfha ksjdvq kE i÷od ksjdvq §fï yelshdj wju nj iajfoaY lghq;= weue;s jðr wfíj¾Ok uy;d mjihs rfÜ Woa.;j we;s wdmod ;;a;ajh fya;=fjka ,nk i÷od ^23 jeksod& rcfha ksjdvq Èkhla f,i…