කො විඩ් 19 වෛරස් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමු වී ඇති බැවින් මොණරාගල නගරය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (12) සිට සතියක කාලයක් මොණරාගල නගරය වසා දමන බවයි වාර් තා වන්නේ. ඊයේ (10) මොණරාගල ප්‍රාදේශීය ලේකම්වරයා…
මො ණරාගල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මි නුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිටියදී මොණරාගල ප්‍රදේශයට පැමිණි කාන්තාවගේ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.
කො රෝනා වෛරසය ආසාදිතව හඳුනාගත් දිවුලපිටිය කාන්තාව ළඟින්ම ඇසුරු කල කාන්තාවක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ක න්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු කොරෝනා වෛරසය ආසාදිත හමුදා නිලධාරියෙකු පිරිවෙන් විහාරස්ථානයක පැවැත් වූ ආගමික කටයුත්තකට සහභාගී වීම හේතුවෙන් එම පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර…
මි ට සති දෙකකට පෙර කොරෝනා ආසාධිතයෙක් බව හඳුනා ගැනුණු උඩවලවපාර, 13 ½ නෙළුම්සිරිගම පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ තවත් අයෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසන්නේ මීට පෙර …