සං විධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් සහ ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.
ආ රක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය ඉවත් කර …
රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
මහජන උද්ඝෝෂණ සහ විරෝධතාවයන් පවත්වන අතරතුර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. සම්ප…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දීමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණ ද එම විභාගයට ප්‍රමුඛතාවය දෙමින් 2022 පෙබරවාරි 07 සිට මාර්තු 06 වන දින දක්වා ප්‍රාථමික අංශ සහ ප්‍රාථමි…
කෘ ෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.
කො රෝනා රෝගීන්ගේ වැරදි අවබෝධයෙන් සිටින නිසා ඕනෑම රෝගියෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකි යැයි සිතා සිටින බැවින් එවැනි වැරදි අවබෝධයන් බැහැර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් …
වි මල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාශය භාරව පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට පියවර ගැණුනා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකු…
ව ර්ධනය වෙමින් පවතින Covid -19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා.
ර ජයේ සියළුම පාසැල් නැවත ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන ලේකම්වරයා නිකුත්කර ඇති එම චක්‍රලේඛයේ පහත සඳහන් කරුණු අඩංගුවන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා.
කො විඩ් ආසාදිත 8 දෙනෙකුගෙන් යුත් පොකුරක් හමුවීමත් සමඟම නිල මැඳුරේ පවත්වාගෙන යන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය දින නියමයක් නොමැතිව ඊයේ (19) වසා දමනු ලැබුවා.
සෞ ඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේ සේවයේ නියුතු පුද්ගලයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
න ව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා ප්‍රදේශ ගණනාවකට සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අනිවාර්යයෙන් අවශ්‍ය, සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින පුද්ගලයින් ගෙන්වා ගැනීම අපහසු කටයුත්තක් වී තිබෙනවා.
හො ඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මඟින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් මේ පිළිබඳව පැතිරී යන කටකතාවලට නොරැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
න ව අමාත්‍ය මණ්ඩලට දිවුරුම් දීම අද (12) සිදු කෙරෙනවා. ඒ සඳහා මේවන විටත් සියළු කටයුතු සූදානම්. මෙම උත්සවය මඟුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇති.
පා ර්ලිමේන්තුවට තේරී පත්වී දිවුරුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට අදාළ අමාත්‍යාංශවල විෂය පථය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
‘ටැ මිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායමක් විසින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය …
ජාතික පාසැල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ දී බොහොමයක් අගෙටළුවලට මුහුණ දීමට දෙමව්පියන්ට සිදුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා මෙන්ම අනෙකුත් ශ්‍රේණි සඳහා ද ළමුන් ඇතුළත් කිරීමේ දී මෙසේ නොයෙක් ගැටළු මතුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා සිසුන් ඇත…
ප රිසර උෂ්ණත්වය දිනෙන් දිනම ඉහළ යන නිසා එය ශරීර සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර ලෙස බලපානවා. මේ දිනවල පවත්නා දැඩි අව් රශ්මිය නිසා නොයෙක් රෝගාබාධ වලට ලක් වීමට ඇති ඉඩ කඩ වැඩි බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් පාසැල් දරුවන් අව් රශ්මියට නිර…
ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කිරීමත් සමඟ එහි කලක් තිස්සේම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණා. මෙවන් උණුසුමක් පවතින මොහොතක වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය…