අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් 124 දෙනෙකු සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව ලිඛිතව ද දැනුම් දී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ. යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ 113 න…
කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ දී රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දී තිබෙනවා. දිවුරුම්දුන් රාජ්‍ය අමාත්‍යවරුන්,
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමත් සමඟම නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. සීමිත ඇමතිවරුන්ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයක් පවත්වන තෙක් කෙටි කාලයක් සඳහා රට පාලනය කරන බවයි පැවසෙන්නේ.
සියළුම කැබිනට් අමාත්‍යවරුන් තමන්ගේ සියළුම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන පවසා තිබෙනවා.
රජයේ වාහන හෝ දේපල මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ඥාතීන් විසින් අයථා ලෙස භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දන්වා තිබෙනවා. එසේ නඩු පැවරීමට දන්වා ඇත්තේ රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් ගෙවා න…
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව මැති ඇමතිවරුන් සිය අදහස් පළ කර තිබෙනවා.
ප ක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රභූවරුන් ඇතුළු පුද්ගලයින්40කට ආසන්න පිරිසක් රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවට මාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබුණා. ඒ සම්බ්න්ධයෙන් ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අදහ…
ආ ණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ දීයි.
මෙ වර අය වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වැනිදා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනිදා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගීවීමෙන් වළකින ලෙස සියළුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙප…
කැ බිනට් අමාත්‍යවරු හතර දෙනෙකුගේ විෂය පථයන් වෙනස් කිරීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා. එසේ වෙනස් වන්නේ දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී එල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරු සිව් දෙනාගේ විෂය පථයන් බවයි ආ…
න ව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී පැවැත්වේ
ඉ දිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීන්දුවත් සමඟම එම පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙකු නොසතුටෙන් පසුවන බව වාර්තා වනවා. මූලික වශයෙන් ප්‍ර…
'ම වුරට' පුවත්පත වාර්තා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් 05 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. මෙම පිරිස ඉවත් කරන්නේ පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණය කරමින…
ක ල්මුණේ - උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලා කල්මුණේ සුභද්‍රාරාමාධිපති පූජ්‍ය රන්මුතුගල සංඝරතන හිමියන් හා සචිත්‍රා නන්දන් කුරුක්කල්තුමන් ඇතුළු පිරිසක් ආරම්භ කළ උපවාසය අද (21) පස්වන දින…
ක බීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් ඇමතිධූර වල නැවත දිව්රුම් දීම වැළැක්වීම සඳහා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ප්‍රබල උත්සාහයක් දරා ඇති බවට වාර්තා වනවා. මුස්ලීම් මන්ත්‍රීවරුන් රැස්වී කළ සාකච්ඡාවේදී කබිර් හෂීම් මහතා කළ ප්…
අ ද (19) මීට ධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරුන් අතරින් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙර දැරූ අමාත්‍ය ධුරවලම දිවුරුම් දෙනු ලැබූවා. ජනාධිපතිතිමා ඉදිරියේ අද ඔවුන් දිවුරුම් දුන් බවයි වාර්තා …
ප සුගියදා තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී පක්ෂ මට්ටමින් වෙන වෙනම සාකච්ඡා කර තීන්දුවකට එළඹීමට තීරණය කර නැවතත් අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් කර තිබෙනවා.
ත මන් යළි අමාත්‍යධූර භාරගන්නේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනව…