![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ව සරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව වන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) දිනයන්හි දී දැකගැනීමට හැකිවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
ස ක්‍රීය වී ඇති ''ජෙමිනිඩ්'' උල්කාපත වර්ෂාවේ උපරිම අවස්ථාව අද සිට දින 03ක් පියවි ඇසින් බලාගැනීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිව තිබෙනවා.