මහජන අරගලයට සහයෝගය දක්වමින් ලංකා බැංකු සේවක සංගමය ද කළු විරෝධතාවයට සහභාගී වී තිබෙනවා.
චී න රජය මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කර ඇති අතර, මේ වන විටත් ලෝකය මත මාරාන්තික වසංගතයක් මුදා හැර තිබේ. චීන රජය ඔවුන්ගේ දේශසීමා තුළට සහ පිටතට යන තොරතුරු ගලායාම සක්රියව පාලනය කරන බව රහසක් නොවේ. මෙම කාරණය කොතරම් ප්රසිද්ධද ය…
එ ජාපයේ සමහර පුද්ගලයන් දුරකථන ඇමතුම් මඟින් තමාව බිය ගැන්වීමට උත්සහ කරන බව විනායාගමූර්ති මුරලිදරන් හෙවත් හිටපු එල්ටිටිඊ නායකයෙකු වන කරුණා අම්මාන් සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ