න ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස භාර දීමට ඇති බැවින් දැනට මාදිවෙල මන්ත්‍රී නිවාසවලින් ඉවත් නොවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒවායින් ඉවත් වීමට දින නියම කර තිබෙනවා.
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස් විය යුතු බව දැනුම් දී තිබෙනවා. සෑම පක්ෂයම මන්ත්‍රීවරුන් එකතුකරගෙන ජනාධිපතිවරයා ආණ්ඩුවක් නිර්මාණය කිරීම සුදුසු බවයි ඔ…
ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
රටේ වත්මන් තත්ත්වය හමුවේ ජන අරගලය මැඩලීමට යොදවා ඇති පොලිස් නිලධාරීන් සහ ජනතාව අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් සහ ඒවායේ නීතිමය තත්ත්වයන් පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සටහනක් තබා තිබෙනවා.
කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ධූර පහකට අද නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පත් කිරීමට නියමිත බව පැවසෙනවා. අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිව් රුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අප්‍රේල් 01 වනදා සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘතව තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් භෝජනාගාර අංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි රජයට නිර්දේශ කර තිබෙන බව වාර්තා වනවා. එසේම බදු නිදහස් කිරීම් අවම කිරීමටත් අදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් ඔවුන් නිර්දේශ ලබා දී …
පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප මාස 6ක් කප්පාදු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ එය හොඳ විසඳුමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලයට හෝ නීති විද්‍යාලයට ඇතුලු වීමට විශේෂ වරප්‍රසාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලීමක් කරනවා. විභාගයකට පෙනී නොසිට මෙසේ විශ්ව විද්‍යාල …
එ ක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සීමා කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පා තාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල නිසා නමගිය පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකුම ඈත මුහුදේ සැඟවී ඇති බව හෙළි වී තිබෙනවා.
න වවෙනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව වෙනුවෙන් සාමාජිකයින් පත් කර තිබෙනවා. ඒ අනුව තේරීම් කාරක සභා සාමාජිකයින් පහත පරිදිවනවා.
ර ජයේ සේවයේ නියුතු වූ සියළුම රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි. ඒ අනුව මින්පෙර 2016 ජනවාරි ම…
අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා පිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිර…
ස ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමඟි ජන බලවේග පක්ෂයට ගිය එක්සත් ජාත්ක පක්ෂ සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත් හිටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.
ග ම්පහ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුන්දෙනෙක් ඇතුළු තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් සමගි ජනබලවේගයෙන් වෙන් වී යළිත් රනිල් පිලට එක් වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා.
එ ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ව්‍යවස්ථානුකූලව සාමාජිකයින් 93 දෙනෙකු පත් කිරීමට හැකියාව තිබෙනවා. දැනට එහි සාමාජික සංඛ්‍යාව 63ක් වන බැවින් ඉතිරි සාමාජිකයින් 30 දෙනා තමන්ට පක්ෂ අයගෙන් පත් කර ගැනීමට අගමැතිවරයා තීරණය …
uyskao we;=¿ uka;%S lKavdhula ol=Kq fldßhdfõ .syska ^PdhdrEm& uyskao rdcmlaI ue;s;=uka we;=¿ taldnoao úmlaI uka;%S lKavdhula fï jkúg isákafka ol=Kq fldßhdfõ' bkafpdaka cd;Hka;r .=jka f;dgqmf<a § uyskao m%uq…
{dkidr ysñ iy uka;%S msßila .ïukams, n,kak ue.iska nkaOkd.drhg hhs - ^PdhdrEm& rlaIs; nkaOkd.dr .; lr isák msú;=re fy< Wreufha m%Odk f,alï md¾,sfïka;= uka;%S Woh .ïukams, uy;df.a iqjÿla úuiSu i|yd taldnoaO úmlaIf…