ඊයේ (25) මැදියම් රැය වන තෙක් ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ රටෙහි පවතින බරපතල දේශපාලන අර්බුදය සහ ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන…
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන් පිරිසක් අමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඔවුන් අප්‍රේල් මස 18 වනදා ඒ සඳහා පිටත්ව යන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් (22) අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30ට පමණ අරලිය ගහ මන්දිරයේ දී එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතවරයෙක් අද (14) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමටයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් …
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පවත්වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (16) පැවසුවා. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ලබන 22 වන දා තෙක් ඉන්ධන ලබා ගැනීමට ඉල්ලුම් කරන බවයි ඔහු මාධ්‍ය අමතමි…
ඉදිරි කාලය වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන හතරක් රැස්කර ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හදිසි හමුවක් කැඳවා ඇති බව ආරංචි මාර්ග පවසනවා. ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිල…
ම හ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
කො රෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සමඟ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී විශේෂයෙන් සලකා බලනු ලැබූයේ පවතින තත්ත්වයන…
කො විඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසකට එලඹ තිබෙනවා.
දි වයිනේ සියළුම ප්‍රදේශවල ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්රණ, දේශන, ප්‍රදර්ශන,සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු අත් හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් අත් හිටුවා තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියළු ප්‍රචාරණ රැළි නවතා දමන ලෙස සංවිධායකයින්ට උපදෙස් දී තිබෙනවා.
ල බන සඳුදා (මැයි මස 4 වනදා) අරලියගහ මන්දිරයේ සියලුම පක්ෂ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ආරාධිත ලැයිස්තුව වෙනස් කිරීමට අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වෙනස්කම් සිදු කිරීමට අග්‍රා…
මැ යි මස 4 වනදා අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එම පක්ෂය ලිපියක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක විසින…
දැ නට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්යක්ෂවරු 24 දෙනෙකු හදිසි සාකච්ඡාවක් සඳහා අද (20) කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණ…
ර නිල් පාර්ශවයේ ප්රබලයෙන් විසින් මෙහෙයවන වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡා අවසන් වූයේ කිසිදු එකගතාවයකින් තොරව …
ඉ දිරි ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩු පක්ෂයේද පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂද මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. මේ අතුරතුජන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම දේශපාලන බලවේගයක් හෝ සන…
ජ නාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු පෙරවරු 7.30 ට ආරම්භ වුණා. එසේ කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක්.
බො දුබල සේනා සංවිධානය විසින් පවත්වනු ලබන ‘‘දැයම එක රොදකට, සිව්හෙළේ මහා සමුළුව’’ අද(07) පස්වරු 02.00ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. රටේ කි‍්‍රයාත්මක මුස්ලිම් අන්තවාදී කි‍්‍රයාවලට එරෙහිව සියලූ පාර්ශ්…